Pem Loke Pura (feat. SAJJA, SHEN & Shenuri Fernando)
Asel Sen
Become A Better Singer In Only 30 Days, With Easy Video Lessons!
පෙම් ලෝකෙ පුරා ඔබ සෙව්ව සුදා මල් මාල ගොතා පළඳන්න ගෙලේ දාලා ගේ ගාව දොළේ මල් පිපුණු කැලේ එනකන් සිටියා ඔබ කොහෙද ගියේ දාලා සොදුරු ඔබේ රුව දැක හද මාගේ ආදර මන්තරෙ පැටලුනා ආයේ කෝල කතා නුඹෙ බොලද කතා සිත තුළ දැවෙනා සෙනෙහෙ පවා ආදර හදවත නෙත ගැටුණි සුසුමක හැගුමන් ඉගි වැටුණි සරළ කතා අපෙ සුහද කතා මම සෙව්ව සුදා පෙම් ලෝකෙ පුරා Are you crazy? You may ask This love is too strong I don't wanna depart You make me weak and uneasy And Asel Sen let's drop the beat කවදද මන්දා ජය කොඩි බන්දා එක්වන්නෙ ප්‍රියේ දෙන්නා කවදද මන්දා ජය කොඩි බන්දා එක්වන්නෙ ප්‍රියේ දෙන්නා ඒ සුබ සිහිනේ ඇයි එළි නූනේ පෙම් රජ දහනේ තනි වේවිද අපි දෙන්නා පෙම් ලෝකෙ පුරා ඔබ සෙව්ව සුදා මල් මාල ගොතා පළඳන්න ගෙලේ දාලා ගේ ගාව දොළේ මල් පිපුණු කැලේ එනකන් සිටියා ඔබ කොහෙද ගියේ දාලා
The easy, fast & fun way to learn how to sing: 30DaySinger.com
Citation
Use the citation below to add these lyrics to your bibliography:
Style:MLAChicagoAPA
"Pem Loke Pura (feat. SAJJA, SHEN & Shenuri Fernando) Lyrics." Lyrics.com. STANDS4 LLC, 2024. Web. 4 Jun 2024. <https://www.lyrics.com/lyric-lf/6883099/Asel+Sen/Pem+Loke+Pura+%28feat.+SAJJA%2C+SHEN+%26+Shenuri+Fernando%29>.
Discuss the Pem Loke Pura (feat. SAJJA, SHEN & Shenuri Fernando) Lyrics with the community:
Report Comment
We're doing our best to make sure our content is useful, accurate and safe.
If by any chance you spot an inappropriate comment while navigating through our website please use this form to let us know, and we'll take care of it shortly.
Attachment
You need to be logged in to favorite.
Log In