BATALANDA - බටලන්ද
Hector Pereira
Become A Better Singer In Only 30 Days, With Easy Video Lessons!
We knew about the massacres We have know about the previous disappearances But I do not think anybody understood that this is going on right now with these white vans Does anybody know how long the person abducted survive before they were killed What is the connection with white vans White vans are basically used by Sri Lankan State They just used white Vans to abduct them take them for inquiries and there is no news after that Do people ever return from disappearance Welcome to බටලන්ද වික්‍රමසිංහගේ මන බැන්ද අක්කර 20ක පොල් බැද්ද ඇයි උඹලා අපි ගැන දන්නැද්ද My Name is ඩග්ලස් පීරිස් මගෙ හොඳම යාළුවා කෑලි මිරිස් Feels like a horror TV series But the truth and the realities are in my diaries ඔලුව වැදුනේ මගේ අවුරුදු හතේදී මුලින් මැරුවේ මම බල්ලෙක් අටේදී පිස්සුලු මට කිව්වේ උන් ඉද්දි ගමේදී සැපක් ලැබුවේ මම හවසට හඳේදී කලකිරුනා මට කිව්ව හින්දා පිස්සා නැතිකරල මට තිබුණු උන් රස්සා මට තිබ්බෙ නෑ කෙල්ලන්ගෙ ප්‍රස්ථා Carrier boost එක ලැබුණේ හින්දා රනිල් බොස්සා අපේ බොසාට ඉන්න ගොඩාරියක් Enemies ඒ නිසා මිනිසා මම විනාස කරමී අද පූසාරි දේවාලෙ බිලිපූජාව කරමි උඹේ නිල් සාරි උස්සාලා පූසාව බලමී කටකතා පැතිරෙන්නේ අපි ගැන කරල කෙන්ද කන්ද මෙතන ගෙනත් උඹලට දෙන්නෙ සංග්‍රහ කන්න බොන්න අහන දේට කියන දේට උත්තර සහය දෙන්න එතකොට උඹලට පුළුවන් අද හවසට ගෙදර යන්න ලියමි මම කරුණාරත්න A P දෙවියන්ට බාර දුන් CV Reject වේවිදෝ ස්වර්ගේ Vacancy කරුමෙද මගේ ඇයි ද නිවනට මේ බාධා සියලු පව් දුරු කළ ලෝන මුණි රජුනි නෑ පව් ඉල්ලමි වෙන්න සමා කරුමෙද මගේ සාජන් කොහොමද අද කට්ටිය ටික දෙනෙක් බොරු කිව්වා බයකින් තව ටික දෙනෙක් දැඟළුවලු තරහින් නෑ කොලු ඔලු කුළුගෙඩි තැලුවා පැදුරින් කෙළි ගැටව් වෙන වෙනම දුන්නා රහසින් ආ ගෙදර කට්‍රිනා කයිෆ් වගේ wife නැහැ බටලන්දේ ගෙවන life very nice අයියාගේ පඩිය වැඩිය නැහැ six inch size Guys අල්ලපන් ඕකව - දඟලනවනේ බං බස්සන්නේ තොට Knife තොගේ මනස වෙලා භූත ආසයි වින්න ගෑනු රූප අසහනකාරයා කෙල්ලෙක් දීපං අන්න අරූට මචං අද ඉන්නව නේද බං හෙන set එකක් හවසට වැඩ තියෙයි lot එකක් වැඩ ඉවර කරලා රෑට අද shot එකක් දාලා නිදාගන්නෙ බදං කොට්ටයක් Boys උඹලට තියෙනවා සුභ ආරංචි තංගල්ලෙන් කරවිට විජයදාස ලියනාරච්චි ඕකගෙ ඇටකටු හවසට ආරිච්චි බෝරිච්චි කම්බිකූරු දාලා ඇහැට බෝල මාළු යාවෙච්චී ලියමි මම කරුණාරත්න A P දෙවියන්ට බාර දුන් CV Reject වේවිදෝ ස්වර්ගේ Vacancy කරුමෙද මගේ ඇයි ද නිවනට මේ බාධා සියලු පව් දුරු කළ ලෝන මුණි රජුනි නෑ පව් ඉල්ලමි වෙන්න සමා කරුමෙද මගේ විජේ මචං I'm no longer the man I used to be I have changed a lot plus I have grown to hate every human being My mood swings have now turned My dreams into gruesome scenes Now Im doin things I do not normally do when illusion seem To be the only pleasures I can gain Heck if I was sane I would have put down the Knife And said f*ck it I will never rise to that. But with the wicked wreckage I contain I could probably jeopardize your name No lovey-dovey, lets ignite the flame If you are lucky you will survive the pain රනිල් තමයි public enemy number one නැති කරල රටේ වටින දරුවාන් පිරිවරල ඉන්නේ මැරයාන් ඕකගේ ගැන හොයන එක නවත්තන්නේ නැහැ මාන් කට වහපන් පරය ගහපං ඕකාට වීදුරු කටු හොටු සුටු පුටුවෙන් ගහපං ඕකගේ බොටු නඩු කුඩු හිටියේ වගේ නීතිඥ සිටු කඩු පොලු මරලා යවපන් බයවෙන්න දුටු මනු පනු ඇයි ඝනාන්ධකාරේ ඇස් කුහර වල නෑනේ රටට සේවය කරපු මට ඇයි උඹලා අද යුක්තියක් නෑ මේ ලෝකේ හරි කෘරයි සමුදෙන්න අවසරයි ඇස් හිස් මස් ලේ පුදා කැපකළ ගමන අනාගතේට බාරයි ලියමි මම කරුණාරත්න A P දෙවියන්ට බාර දුන් CV Reject වේවිදෝ ස්වර්ගේ Vacancy කරුමෙද මගේ ඇයි ද නිවනට මේ බාධා සියලු පව් දුරු කළ ලෝන මුණි රජුනි නෑ පව් ඉල්ලමි වෙන්න සමා කරුමෙද මගේ
Watch: New Singing Lesson Videos Can Make Anyone A Great Singer
Citation
Use the citation below to add these lyrics to your bibliography:
Style:MLAChicagoAPA
"BATALANDA - බටලන්ද Lyrics." Lyrics.com. STANDS4 LLC, 2024. Web. 14 May 2024. <https://www.lyrics.com/lyric-lf/8321995/Hector+Pereira/BATALANDA+-+%E0%B6%B6%E0%B6%A7%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF>.
Discuss the BATALANDA - බටලන්ද Lyrics with the community:
Report Comment
We're doing our best to make sure our content is useful, accurate and safe.
If by any chance you spot an inappropriate comment while navigating through our website please use this form to let us know, and we'll take care of it shortly.
Attachment
You need to be logged in to favorite.
Log In