ATHURU MITHURU - අතුරු මිතුරු

Hector Pereira

0 fans

Hector Pereira

Heitor Teixeira Pereira (Portuguese pronunciation: [ejˈtoɾ tejˈʃejɾɐ peˈɾejɾɐ]) (born November 29, 1960), or Heitor TP, is a Brazilian composer, songwriter, musician, arranger, and record producer. In his career, Pereira has recorded with the band Simply Red and several famous musicians, such as Elton John, Rod Stewart, k.d. lang, Milton Nascimento, and Jack Johnson; and currently works as a film score composer, as well as a musician at Hans Zimmer's studio, he is best known for being the composer of the Despicable Me franchise. Although primarily a guitarist, he also provided backing vocals live for the Simply Red song "Thrill Me". In 1994, he released a solo album in the UK called Heitor TP, which featured guest appearance from Mick Hucknall on the track "M… more »


2:42
#1

 The easy, fast & fun way to learn how to sing: 30DaySinger.com

හැඟුම් ඔබේ හදේ
සවනේ ඇගේ රැඳේ
මම අසන්නේ කෙසේ
සිතුම් ඔබේ ළයේ
මා වෙහෙසේ දිවා රැයේ
මගෙන් අඩුපාඩු වූ සෙනේ ඇගෙන්
මිතුදම් ඔබේ ඇගේ තදින්
දිනෙන් දිනේ බැඳේ
සීමා නැති පිවිතුරු නුඹේ
මේ ආදරේ
පාරා නැති මිහිරැති ඇගේ
ඒ ආදරේ
සීමා නැති පිවිතුරු නුඹේ
මේ ආදරේ
පාරා නැති මිහිරැති ඇගේ
ඒ ආදරේ
අතුරු මිතුරු දඹදිවතුරු
නුඹෙ ළැම ඇගේ ළැම මත නැළවෙන තුරු
අතුරු සිදුරු නැති වෙනතුරු
පිරි සාගරයේ පුසුඹ පැතිරෙන තුරු
මායා නැති පිවිතුරු නුඹේ රුවෙ
චායා ඇගේ බිතුසිතුවම් වල නිති
පායා එන සඳ පරදන දිදුලන
සේයාවක මිහිරැති මේ ආදරේ
Imagine my dragon entering your cave
In passion it will drag on till you crave in action
Do not misbehave I am emotionally away
Hey hey you gotta do what you gotta do do not worry babe I am ok
Say my name when I make you shiver and shake quiver and quake You two can take my snake like a cake
Here you go have a milkshake
please lets take a break
My dick ache can not stay all night awake
ශුංගාරී
සලෙළුන් මුදමින් සුරතින් සුව ඇගෙ මල
සිඹ පාවී
බොළඳ සිතුම් මම නොවසන ඇගේ දෙසවන නිති
ඉඩදේවි
තහංචි නම් නැත කම්නැත රං කඳ නොව මගේ
සිරකාරී
අපි පාවී
සීමා නැති පිවිතුරු නුඹේ
මේ ආදරේ
පාරා නැති මිහිරැති ඇගේ
ඒ ආදරේ
සීමා නැති පිවිතුරු නුඹේ
මේ ආදරේ
පාරා නැති මිහිරැති ඇගේ
ඒ ආදරේ

 The easy, fast & fun way to learn how to sing: 30DaySinger.com

Written by: Sandun Tharaka Perera Hector Clement

Lyrics © DistroKid

Lyrics Licensed & Provided by LyricFind

Discuss the ATHURU MITHURU - අතුරු මිතුරු Lyrics with the community:

0 Comments

    Citation

    Use the citation below to add these lyrics to your bibliography:

    Style:MLAChicagoAPA

    "ATHURU MITHURU - අතුරු මිතුරු Lyrics." Lyrics.com. STANDS4 LLC, 2024. Web. 15 May 2024. <https://www.lyrics.com/lyric-lf/9209366/Hector+Pereira/ATHURU+MITHURU+-+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94>.

    Missing lyrics by Hector Pereira?

    Know any other songs by Hector Pereira? Don't keep it to yourself!

    Browse Lyrics.com

    Quiz

    Are you a music master?

    »
    "Take me to your heart, take me to your soul. Give me your hand before I'm old."
    A Michael Jackson
    B Mariah Carey
    C Michael Learns to Rock
    D Backstreet Boys

    Free, no signup required:

    Add to Chrome

    Get instant explanation for any lyrics that hits you anywhere on the web!

    Free, no signup required:

    Add to Firefox

    Get instant explanation for any acronym or abbreviation that hits you anywhere on the web!

    Hector Pereira tracks

    On Radio Right Now

    Loading...

    Powered by OnRad.io


    Think you know music? Test your MusicIQ here!